Monday, August 11, 2014

1 -11 ශ්‍රේණිය දක්වා සියලුම පාසල් පෙල පොත් PDF ලෙසින් ලබාගන්න.

ශ්‍රීලංක අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 1ක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් පෙළ පොත් PDF ලෙස ඔබගේ පරිඝණකයට ලබාදීමට තීරණය කර ඇත.


සියලුම විෂයන් සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන මාධ්‍ය 3න්ම ලබාගැනීමට පහත ලින්කුවට පිවිසෙන්න.