Wednesday, December 24, 2014

ඔනෙම MUSIC EDITING වැඩ වලට හොදම,ලොව ජනප්‍රියම මෘදුකාංගය

මගේ යාලුවෝ හැමෝටම සුබ නත්තලක් වේවා...
මෙන්න යාලුවනේ මේ නත්තල් අලුත් අවුරුද්දක් ලබන කාලේ සිංදු වලට විශේෂ තැනක් ලැබෙනවනේ...
මෙන්න ඉතින් 1කට වැඩ කිඩ දා ගන්න ලෝකයේ අංක 1 නියම MUSIC EDITING SOFTWARE 1ක..

 Ashampoo Music Studio 5



ලෝකයේ ගීත නිර්මාණය කිරීමේදී විශාල කාර්යයක් සිදු කිරීමට මෙම මෘදුකාංගය ප්‍රධාන තැනක් ගන්නවා...

මේක බලන්නකෝ...

මෙන්න Screen Shot ටිකක් 






> Audio disc ripping, individual format selection, extract anywhere
> Video-2-Music: Videos as songs or ringtones
> Track Mixer: Create custom songs from existing audio files
> Burn audio and MP3 discs (MP3, WMA, OGG, WAV, FLAC, Opus)
> Design labels, inlays and booklets
> Record audio from different sources: microphone, line-in and any other Windows recording device
> Cut within, mix and modify audio files
> Normalize audio files
> Convert audio files (MP3, WMA, OGG, WAV, FLAC, Opus)
> Edit ID-tags
> Organize audio files based on ID-tags
> Find and download covers

කොහොමද නිවැරදිව ස්ථාපනය කර ගන්නේ...? මෙන්න බලන්න