Monday, May 18, 2015

Coerl Video Studio Ultimate X 8 With Real Keygen

කොහොමද මගෙ යාලුවනේ....අද මම ගෙනාවේ Video Editing කරන්න තියෙන සුපිරිම Software එක...

Corel Video Studio Ultimate X 8


මගේ යාලුවන්ට දැන ගන්නත් එක්කම මේ Software එක ගැන පොඩි විස්තරයක් කියන්නම්....

දැනට ලෝකේ තියෙන Video Editing Software එක්ක බලද්දි ජනප්‍රියම ඒ වගේම ඉතාමත් පහසුවෙන් හා ඉතාමත් ඉක්මනින් ඔනම කෙනෙක්ට පාවිච්චි කරන්න  පුලුවන් Software එකක්....

Ulead කියන තායිවාන් සමාගමක් නිර්මාණය කරපු මෙම Software එක ඉස්සර හැදින්වුයේ 
Ulead Video Studio නමින් 
එහෙත් 2006 වර්ශයේදි Ulead සමාගම කැනේඩියානු සමාගමක් වන 
Corel ( Cowplan Research Laboratory)
 විසින් අත්පත් කර ගත් අතර ඉන් පසුව Corel Video Studio ලෙස නම වෙනස් කරන් ලදී...
(මම මේ විස්තරය හොයා ගත්තෙ මම යන Class එකේ සිර් දිපු පොත්කින්)

දැන් බහිමු අපේ වැඩේට....

ඇත්තටම කිව්වොත් මේක නිකන් දෙන Software එකක් නෙමෙයි 99.9$ ...එත් බය වෙන්න එපා....දන්නවනේ....

මෙක Oficial Site එකෙන් Downlode කර ගන්නත් පුලුවන්...එත් එක අපිට Register කරන්න බෑ...අනික ගොඩක් වැඩ කරගන්නත් බෑ....ඔය කැමතිනම් මෙන්න මෙතනින් ගිහිල්ල Oficial Site එකෙන් Downlode කර ගන්න.

එත් මට මේකෙ හොදම  Torrent එක හම්බුනා..
මෙන්න මෙතනින් Torrent Downlode කර ගන්න...

 ඔයාලගේ  එක ඔබල  Pc එකට ගැලපෙන bit එක තොරගෙන Downlode කර ගන්න...
Keygen  අර ගන්න...

How To Install

එහෙනම් වැඩේ ගොඩනේ....ඔන්න මං  ගියා.....

පහලින් ඔගොල්ලන්ට ලියන්න ඉඩ තිබ්බා......