Monday, September 29, 2014

මෙන්න නියම වීර කෙල්ලෙක්... Mardaani 2014 (Bluray)

මේන්න යාලුවනේ තවත් නියම Film 1ක්..කාන්තාවන්ට සිදුවන කරදර...කාන්තාවන් වෙනුවෙන් සටන් කරන නියම වීරවරියක් පිලිබඳව මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කර ඇත....

Sunday, September 21, 2014

Office වැඩ දැන් ඔයාගෙ Android ෆෝන් 1කටත්.

Ms Office කිව්වම අපි කවුරුත් භාවිතයට ගන්න දෙයක්නේ
.WPS Office: PPT, DOC, XLS, PDF v6.2.1
Word, Excel,Power point  වගේ දේවල් නිතරම භාවිත වෙනවා.එත් ඉතින් Computer 1ක් හරි Lap 1ක් හරි ඔනනේ....නෑ නෑ දැන් අපි කාලගත් තියෙන Android , Apple ඕනෑම Mobile 1කකින් වැඩ කරන්න පුලුවන්.

Thursday, September 18, 2014

ඔයාගෙ මැරෙන දවස බලා ගන්න මෙන්න...Death Clock

"මැරෙන දවස දෙයියෝ තමයි දන්නෙ..." මෙහෙම කතවක් තියෙනවනේ...එත් මරෙන දවස බලා ගන්නත් ගැජට් 1ක් මට හම්බ උනා යාලුවනේ..
                                             බයද....? :)

Wednesday, September 10, 2014

කොස්තාපල් පුඤ්ඤ්සෝම මෙන්න.....බලන්න,ඩවුන්ලෝඩ් කර ගන්න.

බඩ රිදෙනකන් හිනා වෙන්න මෙන්න 


Saturday, August 23, 2014

මෙන්න ක්‍රිකට් වැඩ්ඩලට Cricket 2015 Game 1 ක ගෙනාවා.....

ක්‍රිකට් 2007 උඩ පැන පැන ගහපු සෙට් 1කට මෙන්න අලුත්ම 2015 අද මම අරන් ආවා....