ඔන්න අද මම ගෙනාවා නියම Software 1ක්
.අපේ රටේ විතරක් නෙමෙයි.ඔනම රටක ඔනම චැනල් 1ක් ගින්දර වගේ බලන්න....එ විතරක් නෙමෙයි Record කරන්නත් පුලුවන් නියම බාන්ඩේ....
දැන් ඉතින් මැච් 1ක් එහෙම බලන්න අඩන්න දෙයක් නැනේ.....
*** මේකේ ඔනේම රටක ඔනේම චැනල් 1ක් බලන්න පුලුවන් නිසා වැඩිහිටියන්ට පමණක් එවත් තියෙනවා හෝදේ...අපේ කොල්ලොනම් ඔවා කෝහෝමත් බලන්න යන්නෙ නැනේ...කෙල්ලොන්ගෙන් බේර ගන්න Password 1ක් දාන්න පුලුවන්.....***
සාමාන්‍ය ව්දියට install කරන්න..මෙක FREE දෙන Software 1ක්....
එහෙනම් බලන්නකෝ...පහලින් Comment 1කකුත් දාන්නකෝ....
සුබ දවසක්.........