Tuesday, June 3, 2014

PHOTO SHOP CS 6 අලුත්ම 1ක මෙන්න...නොමිලේ...

ඔන්න අද මම ගෙනවා අපි කව්රුත් දන්න photo shop 1කේ අලුත්ම වර්ශන් 1ක වෙන CS 6...


මේ ගැන වැඩිය මුකුත් කියන්න ඔනේ නෑ මොකද අපි හැමොම මෙකෙන් තමයි ඔනම photo 1ක් කපලා කොටලා හදලා ගන්නේ....
මෙන්න පහලින් ලින්ක් 1ක දැම්මා....

බාගත්තාට පස්සේ Extract කරගෙන file 1ක  open කර ගන්න.

1.පහත පින්තුරයේ ආකාරයට set-up කියල තියෙන application 1ක install කර ගන්න.

සැම පියවරකම පින්තුර පහලින් දැම්මා..








දැන් අපි trial 1ක ඉන්ස්ටොල් කරගෙන ඉවරයි.
දැන් පහත අකාරයට මේක සදහටම ඇක්ටිව් කර ගමු යාලූ....

සැම පියවරකම පින්තුර පහලින් දැම්මා.පැහැදිලි නැත්නම් පින්තුරය උඩ click කරන්න.

1.

2.

3.

4.

5.

6.

7.

8

9.

දැන් ඔක්කෝම හරි යාලූ....

චෝදනා,යෝජනා හා අදහස් පහලින් comment 1ක් දාන්න අමතක කරන්න එපා..
එහෙනම් සුබ දවසක්.....