Monday, September 29, 2014

කොම්පීතරේ Drivers Update කර ගන්න මොන්න IObit Driver Booster PRO

කොම්පීතරේ කියන්නෙ දැන් අපේ පන වගේනේ...ඉතින් එයා ලෙඩ උනොත් පිස්සු හැදිල අයෙ හැදෙනවනේ....අද මන් ගෙනාවේ එයව පරිස්සමෙන් තියා ගන්න අත්‍යවශ්‍යම ගැජට් 1ක්.
මෙන්න
 


ඔයාලදන්නව ඇතිනේ කොම්පියුටර් 1කක් Slow වෙන්න,හිර වෙන්න ප්‍රධානම හේතුවක් වන්නේ Drivers නිසි ආකාරයෙන් ක්‍රියා නොකිරීම කියලා...
අන්න 1කට අනිවාර්යෙන්ම Drivers යාවත්කාලීන ඒ කිව්වේ Update කරන්නම ඔනේ....
1කට හොදම විසඳුම තමයි මම අද අරන් ආවේ..
වැඩි විස්තරයක් කියන්න ඔනේ නෑනේ..මුලින්ම පහලින් අර ගන්නකෝ....

පුංචි 7MB පමණයි
දැන් පහත ආකාරයට Install කර Activate කර ගන්නකෝ...
  • මුලින්ම බාගතකල rar file 1ක Extract කර ගන්නකෝ...
  • දැන් සාමාන්‍ය ආකාරයෙන්ම Install කර ගන්න..( පැහැදිලි කිරීමක් ඔනේ නැනේ..)
  • දැන් නම් වැඩේ කර ගන්නත් පුලුවන්.ඔය තියෙන්නෙ Free වශන් 1ක.
  • දැන් ඔය පහළ තියන UPGRADE කියන බටන් 1ක ඔබන්නකෝ...
  • දැන් ඔයා අයෙත් යන්න අර බාගතකර ගත්තු තැන තිබ්බ Activation Code.txt 1කට 
  • දැන් ඔය තියන Code 1ක Copy කරගෙන අර Box 1කේ Paste කරන්න 
  • දැන් Activate කරන්න...
කොහොමද Free 1ක Pro උන හැටි නොමිලේම..

දැන් Scan කරන්න...පේනවද ඔයගේ Drivers වල තත්වය. ඔන්න එහෙනම් එව ඔක්කොම Update කර ගන්නකෝ.....

ගුණ අගුණ පහලින් දාන්න අමතක කරන්න එපා....ඔන්,,,අදට මම යනවා.....