මෙන්න යාලුවනේ පරිගනක ලෝකයේ අලුත්ම වෙනස..Windows 10 සංස්කරනය පසුගිය දා ලෝකයට හදුන්වා දුන්නා...
මෙහිදී විශේෂයෙන්ම කිවයුත්තේ මෙම සංස්කරණය නොමිලේ ලබාදීමට ඔව්න් තිරනය කර තිබීමයි.
Torrent Links
මෙන්න ඇවිත් අරන් යන්න
ඒ මෙම සංස්කරණයේ Feedback 1ක් ලබා ගැනීමටයි
මෙහිදී Windows 8 වල තිබූ අඩුපාඩු මගහරවා ගැනීමට ඔව්න් මූලික තැනක් ලබාදී තිබෙනවා.
අලංකාර Start Menu 1ක
ලස්සනයි නේද
මෙන්න පහතින් අරගන්නකෝ
Direct Links
Windows 10 Technical Preview 32 bit 64 bit
- English (USA) Download(2.93GB) Download(3.81GB)
- English (UK) Download(2.94GB) Download(3.79GB)
Windows 10 Technical Preview 32 bit 64 bit
- English (USA) Download(2.93GB) Download(3.81GB)
- English (UK) Download(3.05GB) Download(3.96GB)
Product key :- NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR
ඔන්න එහෙනම් මම ගියා....
පහතින් ඔයාගේ අදහස් ලියන්න.....