ඔන්න යාලුවනේ අදත් මම අරන් ආවා ලස්සන වැඩ කැල්ලක්.
පහලින් රූප ටිකකුත් බලලම ඉන්නකෝ...
කොහොමද....? ආසයි නේ....?
හරි හරි වැඩි කතා ඔනේ නෑ..ඔන්න පහලින් අරගෙනම දාල බලන්නකෝ....
අපි කාගාවත් තියෙන්නෙ Windows නේ...ඒ උනාට අපි හැමෝම ආසයිනේ Apple පාවිච්චි කරන්න.
ඒ උනාට අපි කාටද එවට සල්ලි තියෙන්නේ...
අයියෝ සල්ලි...
මෙන්න අපේ Windows නොමිලේම Apple කර ගන්න ගැජට් 1ක...
(Lion Skin Pack)
පහලින් රූප ටිකකුත් බලලම ඉන්නකෝ...
කොහොමද....? ආසයි නේ....?
හරි හරි වැඩි කතා ඔනේ නෑ..ඔන්න පහලින් අරගෙනම දාල බලන්නකෝ....
>>> Windows 7 (32 bit ) අයට <<<
>>> Windows 7 (64 bit) අයට <<<
ඔබේ අදහස් වලට පහලින් ඉඩ ඇත...