Saturday, October 11, 2014

ඔයාගෙ Android ෆෝන් 1කට Windows 8.1 දාගන්න...

අදත් මම නියම ඇන්ඩ්‍රොයිඩ් ඇප් 1ක් අරන් ආවා...අපි ගොඩක් අය කැමතියිනේ windows 8 පෙනුමට.


මෙන්න අද ගෙනාවා අපි ලග තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් 1කටත් ඒ ලස්සන පෙනුම දාගන්න පුලුවන් Launcher  1ක  අරන්...
මෙන්න Screen Shot...




ලස්සනයි නේ...?
මෙන්න පහලින් අර ගන්නකෝ....