Wednesday, December 24, 2014

ඔනෙම MUSIC EDITING වැඩ වලට හොදම,ලොව ජනප්‍රියම මෘදුකාංගය

මගේ යාලුවෝ හැමෝටම සුබ නත්තලක් වේවා...
මෙන්න යාලුවනේ මේ නත්තල් අලුත් අවුරුද්දක් ලබන කාලේ සිංදු වලට විශේෂ තැනක් ලැබෙනවනේ...
මෙන්න ඉතින් 1කට වැඩ කිඩ දා ගන්න ලෝකයේ අංක 1 නියම MUSIC EDITING SOFTWARE 1ක..

 Ashampoo Music Studio 5

Friday, November 21, 2014

SMART නැති ෆෝන් වලටත් නොමිලේම Call ගන්න...

මෙන්න යාලුවනේ නියමම ඇප් 1ක්...
නොමිලේ Call ගන්න කිව්වොත් අපිට මතක් වෙන්නෙ Viber නේ...
එත් 1කෙන් කතා කරන්න පුලුවන් Viber තියෙන 1කකටම විතරනේ....

Sunday, October 26, 2014

Windows 7 to Apple Mac OS X Lion (Windows නොමිලේම Apple කර ගන්න)

ඔන්න යාලුවනේ අදත් මම අරන් ආවා ලස්සන වැඩ කැල්ලක්.

අපි කාගාවත් තියෙන්නෙ Windows නේ...ඒ උනාට අපි හැමෝම ආසයිනේ  Apple පාවිච්චි කරන්න.

Tuesday, October 14, 2014

XP,Vista,7,8 ඔනෙම 1ක් Windows 10 වලට හරවන්න Windows 10 Transformation Pack 1.0 (92Mb Only)

අද මම ගෙනාවෙ Windows 10 Transformation Pack  1ක..
මේකෙන් අපි දැනට පාවිච්චි කරන ඔනෙම Windows XP,Vista,7,8 ඔන 1ක පෙනුම ලේසියෙන්ම Windows 10 වලට හරවගන්න පුලුවන්.

Saturday, October 11, 2014

ඔයාගෙ Android ෆෝන් 1කට Windows 8.1 දාගන්න...

අදත් මම නියම ඇන්ඩ්‍රොයිඩ් ඇප් 1ක් අරන් ආවා...අපි ගොඩක් අය කැමතියිනේ windows 8 පෙනුමට.

Sunday, October 5, 2014

අලුත්ම Windows 10 නොමිලේම අරගන්න එන්න...

මෙන්න යාලුවනේ පරිගනක ලෝකයේ අලුත්ම වෙනස..Windows 10 සංස්කරනය පසුගිය දා ලෝකයට හදුන්වා දුන්නා...
මෙන්න ඇවිත් අරන් යන්න 

Monday, September 29, 2014

කොම්පීතරේ Drivers Update කර ගන්න මොන්න IObit Driver Booster PRO

කොම්පීතරේ කියන්නෙ දැන් අපේ පන වගේනේ...ඉතින් එයා ලෙඩ උනොත් පිස්සු හැදිල අයෙ හැදෙනවනේ....අද මන් ගෙනාවේ එයව පරිස්සමෙන් තියා ගන්න අත්‍යවශ්‍යම ගැජට් 1ක්.
මෙන්න
 

මෙන්න නියම වීර කෙල්ලෙක්... Mardaani 2014 (Bluray)

මේන්න යාලුවනේ තවත් නියම Film 1ක්..කාන්තාවන්ට සිදුවන කරදර...කාන්තාවන් වෙනුවෙන් සටන් කරන නියම වීරවරියක් පිලිබඳව මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කර ඇත....

Sunday, September 21, 2014

Office වැඩ දැන් ඔයාගෙ Android ෆෝන් 1කටත්.

Ms Office කිව්වම අපි කවුරුත් භාවිතයට ගන්න දෙයක්නේ
.WPS Office: PPT, DOC, XLS, PDF v6.2.1
Word, Excel,Power point  වගේ දේවල් නිතරම භාවිත වෙනවා.එත් ඉතින් Computer 1ක් හරි Lap 1ක් හරි ඔනනේ....නෑ නෑ දැන් අපි කාලගත් තියෙන Android , Apple ඕනෑම Mobile 1කකින් වැඩ කරන්න පුලුවන්.

Thursday, September 18, 2014

ඔයාගෙ මැරෙන දවස බලා ගන්න මෙන්න...Death Clock

"මැරෙන දවස දෙයියෝ තමයි දන්නෙ..." මෙහෙම කතවක් තියෙනවනේ...එත් මරෙන දවස බලා ගන්නත් ගැජට් 1ක් මට හම්බ උනා යාලුවනේ..
                                             බයද....? :)

Wednesday, September 10, 2014

කොස්තාපල් පුඤ්ඤ්සෝම මෙන්න.....බලන්න,ඩවුන්ලෝඩ් කර ගන්න.

බඩ රිදෙනකන් හිනා වෙන්න මෙන්න 


Saturday, August 23, 2014

මෙන්න ක්‍රිකට් වැඩ්ඩලට Cricket 2015 Game 1 ක ගෙනාවා.....

ක්‍රිකට් 2007 උඩ පැන පැන ගහපු සෙට් 1කට මෙන්න අලුත්ම 2015 අද මම අරන් ආවා....

Tuesday, August 12, 2014

Windows 8 මෙන්න 10MB වලින් බාගන්න.

Windows 8
අපි කාගෙත් අලුත්ම OS 1කනේ.එත් 1ක 3.7GB තියෙනවනේ.බාගන්න ගියම එපා වෙනව,Data අපරාදේ.මෙන්න මගේ යලුවන්ට මම 10MB වලට Compress කරල ගෙනාවා.

Monday, August 11, 2014

1 -11 ශ්‍රේණිය දක්වා සියලුම පාසල් පෙල පොත් PDF ලෙසින් ලබාගන්න.

ශ්‍රීලංක අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 1ක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් පෙළ පොත් PDF ලෙස ඔබගේ පරිඝණකයට ලබාදීමට තීරණය කර ඇත.

Saturday, August 9, 2014

Angry Birds Space PC 1කට with KEY

Tab වල Android ෆෝන් වල සෙල්ලම් කරපු ජනප්‍රියම Game 1ක්නේ Angry Bird කියන්නේ.මෙන්න අද මම ගෙනාවා අපේ FULL PC වර්ශන් 1ක.Key 1කත් සමගම.

Tuesday, August 5, 2014

මලලසේකර ශබ්දකෝෂය නොමිලේම මෙන්න.(ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයට අතිව්ශේෂයි)

මලලසේකර ශබ්දකෝෂය අපි කවුරුත් දන්න පොතක්නේ.මිලත් ටිකක් වැඩි.
අපිට ඔනම ඉංග්‍රීසි වචනෙකට සිංහල තේරුම හොයා ගන්න පුලුවන්.එත් ඉතින් පිටු පෙරල පෙරල හොයන්නත් ඔනනේ..මෙන්න 1කට SOFTWARE 1ක.

Tuesday, July 8, 2014

Gmail සිංහල වැලද ගනී....

ලොව විශාලම කීර්තිනාමය දිනා සිටින අපි කව්රුත් දන්න,යන එන Gmail ඊයේ දිනයේදී සිංහල වැලද ගන්නා ලදී...

Friday, June 13, 2014

Tuesday, June 3, 2014

PHOTO SHOP CS 6 අලුත්ම 1ක මෙන්න...නොමිලේ...

ඔන්න අද මම ගෙනවා අපි කව්රුත් දන්න photo shop 1කේ අලුත්ම වර්ශන් 1ක වෙන CS 6...

Wednesday, May 21, 2014

ඕන රටක Tv Chanel ඕනම 1ක් බලන්න...මෙන්න Software 1ක.

ඔන්න අද මම ගෙනාවා නියම Software 1ක්
.අපේ රටේ විතරක් නෙමෙයි.ඔනම රටක ඔනම චැනල් 1ක් ගින්දර වගේ බලන්න....එ විතරක් නෙමෙයි Record කරන්නත් පුලුවන් නියම බාන්ඩේ....

Sunday, May 18, 2014

IDM 7.1 අලුත්ම 1ක මෙන්න.....

IDM 7.1 අලුත්ම version 1ක.මෙන්න

Tuesday, May 6, 2014

අපේ රටේ ඔක්කොම TV Chanel ගින්දර වගේ බලන්න.


අපෙ රටේ Tv Channel සේරම ටික ගින්දර වගේ බලන්න නියම Android App 1ක මෙන්න.....

Wednesday, April 9, 2014

සිංදු අහන වෙලවට screen 1 ක විතරක් off කරමුද..?

කොහෝමද යාලුවනේ....අදත් මම ගෙනාවා අපිට වැදගත් පොඩි ගැජට් 1ක්.

අපි කව්රුත් දන්නවනේ අපි Lap 1කේ එහෙම සිංදු දාලා වෙන වැඩත් කරනවනේ,,,
ඉතින් එ වෙලාවට screen 1කෙන් අපිට වැඩක් නෑ නේද? මෙන්න විසදුම....

Monday, April 7, 2014

සද්දෙන් සිංදු අහන අපේ කට්ටියට මගෙන් පොඩි තැග්ගක්....

   කොහෝමද මගේ යලුවො.....අපි කව්ද සිංදු අහන්නෙ නැත්තේ....එ වගේම සද්ද බද්ද දාලා Bass එහෙම පපුව පලේන්න දා ගන්නනේ අපි කාටත් ඔනේ...1කටත් කියක් වියදම් කරන්න ඔනෙද..එ වගෙමයි කට්ට....
මෙන්න අද මම ගෙනවා එ හැම දෙටම සුපිරිම විසදුම.....

මේක ගැනනම් කියලා වඩක් නැ...සුපිරිම ගැජට් 1ක.....DFX 11 (ඒ කියන්නෙ අලුත්ම version 1ක)

Saturday, April 5, 2014

අපේ පරිඝණකයට දොස්තර කෙනෙක්ව දා ගමුද...?


මගෙ යලුවෝ කාටත් ගොඩාක් වැදගත් සුපිරි ලිපියක් ගෙනාවා.... Advanced System Care PRO 7

Friday, April 4, 2014

You Tube වීඩියෝ Downlode හරිම ලේසියි......


 කොහොමද යාලුවනේ........
ඔන්න මම අද දානවා අපි කාටත් ගොඩාක් වටින ලිපියක්....
you tube අපි කව්ද නොදන්නේ.ලෙසියෙන්ම ඔනම video 1ක් බලන්න පුලුවන් තැනනේ...
එත් පොඩි අව්ලකට තියෙන්නේ අ video 1ක බාගන්න 1ක තමා... 
මෙන්න 1කට ලේසිම වැඩ කැල්ල..

අන්තර්ජාලයේන් ලේසියෙන්ම සල්ලි.....

මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති විස්වාස්වාන්තම PTC site එක ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්

Wednesday, April 2, 2014

Android App ලේසියෙන්ම pc 1කටම බාමුද...?

 අපි හැමෝම දැන් Androidනේ....phone  1කට සට සට ගලා apps  install කර ගත්තට අපිට ඒ app 1කේ apk file 1ක downlode කරන්නනම් බැ...
ඒ app වෙන වෙන site වල හොයන්න ගියමත් පිස්සු හැදෙනවනෙ....මෙන්න තියෙනව 1කට තියෙන ලේසිම system 1ක.

Tuesday, April 1, 2014

Face Book ලස්සන කරමු යලු...

යලුවනේ අඩ මම ඔයගොල්ලොන්ට දෙන්නෙ ලස්සන වැඩක්......වැඩි කත මොකටද,අපි කවෘත් නිතරම ඉන්න තන ලස්සන කර ගන්න අපි කව්ඩ අකමති...මෙක Google chrome සහ Fire Fox බාවිත කරන යලුවන්ට මෙක බවිත කරන්න පුලුවන්..