Monday, May 18, 2015

Coerl Video Studio Ultimate X 8 With Real Keygen

කොහොමද මගෙ යාලුවනේ....අද මම ගෙනාවේ Video Editing කරන්න තියෙන සුපිරිම Software එක...

Corel Video Studio Ultimate X 8

Saturday, May 2, 2015

100% Genuine IDM Setup And Full Activation එක මෙන්න.

IDM Setup එක තිබුනට ගොඩක් අයට එක හරියට Activate කර ගන්න විදියක් හොයන්න ටිකක් අමාරුයිනේ...Internet එකේ කොච්චර තිබුනත් එව විශ්වාස නෑනේ...මෙන්න බය නැතුව පාවිච්චි කරන්න.Life Time Activation එක

Monday, February 23, 2015

A/L විභාගයට අත්වැල් සපයන වෙබ් අඩවි කිහිපයක් මෙන්න...

කොහොමද යාලුවනේ ගොඩ දවසකින් POST එකක් දාන්න වෙලාවක් හම්බුනා...

අද මම ගෙනාවෙ අපේ A/L කරන නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් ලිපියක්...

Friday, January 9, 2015

ලෝකයේ NO:1 MUSIC PLAYER එක ඔබගේ ANDROID දුරකථනයටත්

Poweramp Music Player කියන්නේ ලොව ජනප්‍රියම,හොදම ධාවකය කිව්වොත් මම වැරදි නෑ...


මම පාවිච්චි කරන්නෙත් මේක...සුපිරී...කියන්නේ පට්ටයි...

Friday, January 2, 2015

Facebook එකේ Friend Request ඔක්කොම ටික 1ක පාරින් Accept කරමු...

මෙන්න කාටත් උවමනා වෙන නියම Script එකක්.

මෙන්න මෙහෙමයි එක පාර Friend Request ඔක්කොම Accept කරන්නේ...