Sunday, October 26, 2014

Windows 7 to Apple Mac OS X Lion (Windows නොමිලේම Apple කර ගන්න)

ඔන්න යාලුවනේ අදත් මම අරන් ආවා ලස්සන වැඩ කැල්ලක්.

අපි කාගාවත් තියෙන්නෙ Windows නේ...ඒ උනාට අපි හැමෝම ආසයිනේ  Apple පාවිච්චි කරන්න.

Tuesday, October 14, 2014

XP,Vista,7,8 ඔනෙම 1ක් Windows 10 වලට හරවන්න Windows 10 Transformation Pack 1.0 (92Mb Only)

අද මම ගෙනාවෙ Windows 10 Transformation Pack  1ක..
මේකෙන් අපි දැනට පාවිච්චි කරන ඔනෙම Windows XP,Vista,7,8 ඔන 1ක පෙනුම ලේසියෙන්ම Windows 10 වලට හරවගන්න පුලුවන්.

Saturday, October 11, 2014

ඔයාගෙ Android ෆෝන් 1කට Windows 8.1 දාගන්න...

අදත් මම නියම ඇන්ඩ්‍රොයිඩ් ඇප් 1ක් අරන් ආවා...අපි ගොඩක් අය කැමතියිනේ windows 8 පෙනුමට.

Sunday, October 5, 2014

අලුත්ම Windows 10 නොමිලේම අරගන්න එන්න...

මෙන්න යාලුවනේ පරිගනක ලෝකයේ අලුත්ම වෙනස..Windows 10 සංස්කරනය පසුගිය දා ලෝකයට හදුන්වා දුන්නා...
මෙන්න ඇවිත් අරන් යන්න