Monday, February 23, 2015

A/L විභාගයට අත්වැල් සපයන වෙබ් අඩවි කිහිපයක් මෙන්න...

කොහොමද යාලුවනේ ගොඩ දවසකින් POST එකක් දාන්න වෙලාවක් හම්බුනා...

අද මම ගෙනාවෙ අපේ A/L කරන නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් ලිපියක්...


හැමදාමත් Face Book එකේම රව්ම් ගහ ගහ ඉන්නෙ නැතුව විභාගයට වැදගත් වෙන දෙයකුත් බැලුවොත් හොදයි නේද යාලුවනේ....

මොකද අපිට ජිවිතේ ගොඩ යන්න තියෙන්නෙ A/L වලින් නිසා....

මෙන්න ඒ සදහ වැදගත් වෙන Web Site ටිකක්...

මෙම POST එකෙන් ඔයාගේ ජිවිතේට වැදගත් දෙයක් ලැබුනනම් ඒ තමයි මගේ මහන්සියේ ප්‍රතිඵලය...

ඔයාලගේ අදහස් පහතින් දාල යන්න අමතක කරන්න එපා....
 ටිකිරි මොලේ FaceBook පිටුවට LIKE 1කකුත් දාන්න අමතක කරන්න එපා....

එහෙනම් මම ගියා...ඔබට ජය....