Friday, January 2, 2015

Facebook එකේ Friend Request ඔක්කොම ටික 1ක පාරින් Accept කරමු...

මෙන්න කාටත් උවමනා වෙන නියම Script එකක්.

මෙන්න මෙහෙමයි එක පාර Friend Request ඔක්කොම Accept කරන්නේ...


  1. ඔබගේ FaceBook ගිණුමට Log වන්න.
  2. Friend Requests පිටුවට අතුල් වී පහලටම යමින් සියලුම Requests තිරයට අර ගන්න.පහත රූපයේ ආකාරයට 

  3. ඉන් පසුව Right Click කර Inspect-Element වෙත යන්න.
  4. එහි Console Tab 1ක තෝරා ගන්න 
  5. ඉන් පසුව පහත Code 1ක Copy කර ගන්න.(මුලු කොටසම කොපි කර ගන්න)
    javascript:
    for( i = 1;i<document.getElementsByClassName("_42ft _4jy0 _4jy3 _4jy1").length;i++)
    {
    document.getElementsByClassName("_42ft _4jy0 _4jy3 _4jy1")[i].click();
    }

    void(0);
  6. ඉන් පසුව පහත රූපයේ ආකාරයට Paste කර ගන්න
  7. Enter ඔබන්න.
වැඩේ ගොඩ නේද? සමහර වෙලා වලට 1ක පාර ඔක්කොම Accept උනේ නැත්තන් අයෙත් අර විදියට කරන්න.
මේක සමහර වෙලා වලට FB hack කියල error 1ක් අවොත් බය වෙන්න එපා.මෙක ඔයගෙ Account 1ක  Hack කිරීමක් නෙමෙයි.