Friday, January 9, 2015

ලෝකයේ NO:1 MUSIC PLAYER එක ඔබගේ ANDROID දුරකථනයටත්

Poweramp Music Player කියන්නේ ලොව ජනප්‍රියම,හොදම ධාවකය කිව්වොත් මම වැරදි නෑ...


මම පාවිච්චි කරන්නෙත් මේක...සුපිරී...කියන්නේ පට්ටයි...

Friday, January 2, 2015

Facebook එකේ Friend Request ඔක්කොම ටික 1ක පාරින් Accept කරමු...

මෙන්න කාටත් උවමනා වෙන නියම Script එකක්.

මෙන්න මෙහෙමයි එක පාර Friend Request ඔක්කොම Accept කරන්නේ...

Wednesday, December 24, 2014

ඔනෙම MUSIC EDITING වැඩ වලට හොදම,ලොව ජනප්‍රියම මෘදුකාංගය

මගේ යාලුවෝ හැමෝටම සුබ නත්තලක් වේවා...
මෙන්න යාලුවනේ මේ නත්තල් අලුත් අවුරුද්දක් ලබන කාලේ සිංදු වලට විශේෂ තැනක් ලැබෙනවනේ...
මෙන්න ඉතින් 1කට වැඩ කිඩ දා ගන්න ලෝකයේ අංක 1 නියම MUSIC EDITING SOFTWARE 1ක..

 Ashampoo Music Studio 5

Friday, November 21, 2014

SMART නැති ෆෝන් වලටත් නොමිලේම Call ගන්න...

මෙන්න යාලුවනේ නියමම ඇප් 1ක්...
නොමිලේ Call ගන්න කිව්වොත් අපිට මතක් වෙන්නෙ Viber නේ...
එත් 1කෙන් කතා කරන්න පුලුවන් Viber තියෙන 1කකටම විතරනේ....

Sunday, October 26, 2014

Windows 7 to Apple Mac OS X Lion (Windows නොමිලේම Apple කර ගන්න)

ඔන්න යාලුවනේ අදත් මම අරන් ආවා ලස්සන වැඩ කැල්ලක්.

අපි කාගාවත් තියෙන්නෙ Windows නේ...ඒ උනාට අපි හැමෝම ආසයිනේ  Apple පාවිච්චි කරන්න.