Wednesday, April 9, 2014
සිංදු අහන වෙලවට screen 1 ක විතරක් off කරමුද..?
කොහෝමද යාලුවනේ....අදත් මම ගෙනාවා අපිට වැදගත් පොඩි ගැජට් 1ක්.
අපි කව්රුත් දන්නවනේ අපි Lap 1කේ එහෙම සිංදු දාලා වෙන වැඩත් කරනවනේ,,,
ඉතින් එ වෙලාවට screen 1කෙන් අපිට වැඩක් නෑ නේද? මෙන්න විසදුම....
තව කියවන්න »
Monday, April 7, 2014
සද්දෙන් සිංදු අහන අපේ කට්ටියට මගෙන් පොඩි තැග්ගක්....
කොහෝමද මගේ යලුවො.....අපි කව්ද සිංදු අහන්නෙ නැත්තේ....එ වගේම සද්ද බද්ද දාලා Bass එහෙම පපුව පලේන්න දා ගන්නනේ අපි කාටත් ඔනේ...1කටත් කියක් වියදම් කරන්න ඔනෙද..එ වගෙමයි කට්ට....
මෙන්න අද මම ගෙනවා එ හැම දෙටම සුපිරිම විසදුම.....
මේක ගැනනම් කියලා වඩක් නැ...සුපිරිම ගැජට් 1ක.....DFX 11 (
ඒ කියන්නෙ අලුත්ම version 1ක
)
තව කියවන්න »
Saturday, April 5, 2014
අපේ පරිඝණකයට දොස්තර කෙනෙක්ව දා ගමුද...?
මගෙ යලුවෝ කාටත් ගොඩාක් වැදගත් සුපිරි ලිපියක් ගෙනාවා.... Advanced System Care PRO 7
තව කියවන්න »
Friday, April 4, 2014
You Tube වීඩියෝ Downlode හරිම ලේසියි......
කොහොමද යාලුවනේ........
ඔන්න මම අද දානවා අපි කාටත් ගොඩාක් වටින ලිපියක්....
you tube අපි කව්ද නොදන්නේ.ලෙසියෙන්ම ඔනම video 1ක් බලන්න පුලුවන් තැනනේ...
එත් පොඩි අව්ලකට තියෙන්නේ අ video 1ක බාගන්න 1ක තමා...
මෙන්න 1කට ලේසිම වැඩ කැල්ල..
තව කියවන්න »
අන්තර්ජාලයේන් ලේසියෙන්ම සල්ලි.....
මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති විස්වාස්වාන්තම PTC site එක ගැන. එත්
හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්
තව කියවන්න »
Wednesday, April 2, 2014
Android App ලේසියෙන්ම pc 1කටම බාමුද...?
අපි හැමෝම දැන් Androidනේ....phone 1කට සට සට ගලා apps install කර ගත්තට අපිට ඒ app 1කේ apk file 1ක downlode කරන්නනම් බැ...
ඒ app වෙන වෙන site වල හොයන්න ගියමත් පිස්සු හැදෙනවනෙ....මෙන්න තියෙනව 1කට තියෙන ලේසිම system 1ක.
තව කියවන්න »
Tuesday, April 1, 2014
Face Book ලස්සන කරමු යලු...
යලුවනේ අඩ මම ඔයගොල්ලොන්ට දෙන්නෙ ලස්සන වැඩක්......වැඩි කත මොකටද,අපි කවෘත් නිතරම ඉන්න තන ලස්සන කර ගන්න අපි කව්ඩ අකමති...මෙක Google chrome සහ Fire Fox බාවිත කරන යලුවන්ට මෙක බවිත කරන්න පුලුවන්..
තව කියවන්න »
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)