Saturday, April 5, 2014

අපේ පරිඝණකයට දොස්තර කෙනෙක්ව දා ගමුද...?


මගෙ යලුවෝ කාටත් ගොඩාක් වැදගත් සුපිරි ලිපියක් ගෙනාවා.... Advanced System Care PRO 7

මේ තමයි අලුත්ම සංස්කරනය...මේ ගැන iobit ඒ කිව්වේ මේ software 1ක නිෂ්පාදකයා.. මෙතනින් ගිහින් ඔයාම බලන්නකෝ ඇත්තම විස්තරය....(බලලා ආයෙත් මෙතන්ටම එන්න හොදේ...)

දැන් තේරුනානේ මොකද්ද මේ ගැජට් 1ක කියලා....කොහෝමද මේකේ ගාන..? ඒ තරම් ගාන සැර වෙන්න මේකේ කොහෝම වැඩ ටිකක් අතිද කියල හිතා ගන්න පුලුවන්නේ.?

මෙන්න මම මේක නොමිලේම මගේ යලුවන්ට දෙනවා...

                                                                         


මේක බාගෙන Extract කරගන්න..

ඊට පස්සේ සාමාන්‍ය විදියට install කර ගන්න...

දැන් ඉතින් free 1ක Pro කර ගමු..
crack කියල තියෙන folder 1ක ඔපන් කර ගෙන එතන තියෙන ෆයිල් 1ක copy කර ගන්න,
(රුපය පැහැදිලි නැත්නම් රූපය උඩ click කරන්න)

මේ පින්තුරයේ තියෙනව වගේ අපි අර install කර ගත්තු 1කේ program folder 1කට යන්න.

එතන අපි copy කර ගත්ත file 1ක paste කරන්න.

දැන් හරි..

කොහෝමද ටිකිරි මොලේ......?
       පහලින් Comment 1ක් දාලම යන්න යලූ...1ක මට ලොකු හයියක්....