කොහොමද යාලුවනේ........
ඔන්න මම අද දානවා අපි කාටත් ගොඩාක් වටින ලිපියක්....
you tube අපි කව්ද නොදන්නේ.ලෙසියෙන්ම ඔනම video 1ක් බලන්න පුලුවන් තැනනේ...
එත් පොඩි අව්ලකට තියෙන්නේ අ video 1ක බාගන්න 1ක තමා...
මෙන්න 1කට ලේසිම වැඩ කැල්ල..
මෙන්න link 1ක
හැබැයි මෙක වැඩ කරන්නෙ Chrome 1කට විතරයි....
දැන්,
මම රතු පාටින් රව්ම් කරපු තැනින් බා ගන්න....
දැන් අපි බාගත්තු file 1ක මෙතන්ට ඇදලා දාන්න...
දැන් හරි.....
you tube ගිහින් බලන්න අලුත් මොකක් හරි තියෙනව නෙද කියල...
වෙනසක් නැත්තන් restart පාරක් දාන්න.....
you tube ගිහින් බලන්න අලුත් මොකක් හරි තියෙනව නෙද කියල...
වෙනසක් නැත්තන් restart පාරක් දාන්න.....
කොහොමද...ටිකිරි මොලේ.......
පහලින් Comment 1ක් දාලම යන්න යලූ...1ක මට ලොකු හයියක්....