Wednesday, April 2, 2014

Android App ලේසියෙන්ම pc 1කටම බාමුද...?

 අපි හැමෝම දැන් Androidනේ....phone  1කට සට සට ගලා apps  install කර ගත්තට අපිට ඒ app 1කේ apk file 1ක downlode කරන්නනම් බැ...
ඒ app වෙන වෙන site වල හොයන්න ගියමත් පිස්සු හැදෙනවනෙ....මෙන්න තියෙනව 1කට තියෙන ලේසිම system 1ක.


1. මෙතනින් Google Play Store එකට යමු...

2. අපිට ඕන app 1ක හොයා ගමු....

3. දැන් ඉතින් link 1ක copy කර ගමු..

4. දැන් මෙන්න තැන,මෙන්න link ක.

5. දැන් මම 1ක කියල දලා තියෙන තැනින් අපේ app 1කේ link 1ක paste කරලා..
    2ක කියල තියෙන තැන ක්ලික් කරන්න...
    දැන්  downlode කර ගන්න..


කොහොමද වඩේ...?
 පහලින් Comment 1ක් දාලම යන්න යලූ...1ක මට ලොකු හයියක්....