අපි කව්රුත් දන්නවනේ අපි Lap 1කේ එහෙම සිංදු දාලා වෙන වැඩත් කරනවනේ,,,
ඉතින් එ වෙලාවට screen 1කෙන් අපිට වැඩක් නෑ නේද? මෙන්න විසදුම....
>කරන්ට් 1කත් අපරාදේ.
1කට sleep කරන්නත් බැනේ,,එතකොට සිංදුත් නවතිනවනේ....
ඉතින් ඒ වෙලාවට screen 1ක විතරක් off කර ගන්න පොඩි ගැජට් 1ක් තිබුනොත් එල නේ....
මෙන්න පහල තියෙනවා....
Install කරන්න ඔනේ නෑ...
බා ගත්තු RAR File 1ක Extract කර ගන්නකෝ..
දැන් තියෙන exe File 1ක ඩබල් ක්ලික් කරන්නකෝ.....
කොහොමද ටිකිරි මොලේ....?
Comment 1ක් දාන්න අමතක කරන්න එපා යාලූ....