Monday, April 7, 2014

සද්දෙන් සිංදු අහන අපේ කට්ටියට මගෙන් පොඩි තැග්ගක්....

   කොහෝමද මගේ යලුවො.....අපි කව්ද සිංදු අහන්නෙ නැත්තේ....එ වගේම සද්ද බද්ද දාලා Bass එහෙම පපුව පලේන්න දා ගන්නනේ අපි කාටත් ඔනේ...1කටත් කියක් වියදම් කරන්න ඔනෙද..එ වගෙමයි කට්ට....
මෙන්න අද මම ගෙනවා එ හැම දෙටම සුපිරිම විසදුම.....

මේක ගැනනම් කියලා වඩක් නැ...සුපිරිම ගැජට් 1ක.....DFX 11 (ඒ කියන්නෙ අලුත්ම version 1ක)
 මේක නිකන් දෙන 1ක් නම් නෙමෙයි....කැමතිනම් දවස් 7ක Trial 1ක් ගන්න පුලුවන්.එත් මෙකේ ඔක්කොම වැඩ කැලි 1කේ දෙන්නෙ නෑ....එත් අද මම ගෙනාවා උනු උනුවෙම FULL VERSION 1ක.

  •  FIDELITY
  • AMBIANCE
  • 3D SURROUND
  • DYNAMIC BOOST
  • HYPER BASS
හිතා ගන්න පුලුවන්නේ..........එහෙනම් බා ගන්නකෝ........


දැන් බා ගත්තු RAR File 1ක Extract කර ගන්නකෝ........ 

මම පහලින් පින්තුරත් දැම්මා......පැහදිලි නැත්තන් පින්තුරෙ උඩ click කරන්න.
1.
  
ඒ විදියට setup 1ක install කර ගන්න..
දැන් අපේ ගැජට් කැල්ල open කරල බලන්නකෝ...එත් මෙක Trial 1ක යාලු....
කලබල වෙන්නෙ නැතුව ඉතුරු ටිකත් කියවන්නකෝ....

2.

තේරෙනවනේ යලු...ඔය පිලිවෙලට කරන්න.....
ඊට පස්සේ How to install කියල තියෙන Note Pad 1ක Open කර ගන්න..


 3.
උඩ පින්තුරේ වගේ හයිලයිට් කරල තියෙන ටික Copy කර ගන්න.
දැන් Start->  යන්න,Search Box 1කෙ Paste කරන්න.
දැන් 23 කියල File 1ක් ආව නේද? 1ක Open කර ගන්න.

 4.
REGISTRATION ෆයිල් 1ක Copy කර ගන්න කලින් තව වැඩක් තියෙනව.ඒ නිසා ඔය Folder 1ක පැත්තකින් තියා ගන්න. 

 5.
මෙකත් අර උඩ කරා වගේම Search කරල එන File 1ක Open කර ගන්න.
දැන් අර  REGISTRATION ෆයිල් 1ක Copy කර ගන්න.
6.

දැන් උඩ රුපයේ වගේ හොයා ගත්තු 2නි Folder 1කට Paste කරන්න....
දැන් හරි යාලු.....
RESTART පාරක් දාන්නකො....
කොහොමද වැඩේ...?
පහලින් Comment 1ක් දාලම යන්න යලූ...1ක මට ලොකු හයියක්....




2 comments:

  1. niyamai yaluuuuuuuuu
    mama hoya hoya hitiye....
    thankzzzzzzzzzzzzzzz

    ReplyDelete
  2. ela elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete