Wednesday, December 24, 2014
ඔනෙම MUSIC EDITING වැඩ වලට හොදම,ලොව ජනප්‍රියම මෘදුකාංගය
Friday, November 21, 2014
Sunday, October 26, 2014
Windows 7 to Apple Mac OS X Lion (Windows නොමිලේම Apple කර ගන්න)
Tuesday, October 14, 2014
XP,Vista,7,8 ඔනෙම 1ක් Windows 10 වලට හරවන්න Windows 10 Transformation Pack 1.0 (92Mb Only)
Saturday, October 11, 2014
ඔයාගෙ Android ෆෝන් 1කට Windows 8.1 දාගන්න...
Sunday, October 5, 2014
අලුත්ම Windows 10 නොමිලේම අරගන්න එන්න...
Monday, September 29, 2014
කොම්පීතරේ Drivers Update කර ගන්න මොන්න IObit Driver Booster PRO
මෙන්න නියම වීර කෙල්ලෙක්... Mardaani 2014 (Bluray)
මේන්න යාලුවනේ තවත් නියම Film 1ක්..කාන්තාවන්ට සිදුවන කරදර...කාන්තාවන් වෙනුවෙන් සටන් කරන නියම වීරවරියක් පිලිබඳව මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කර ඇත....
Sunday, September 21, 2014
Office වැඩ දැන් ඔයාගෙ Android ෆෝන් 1කටත්.
Ms Office කිව්වම අපි කවුරුත් භාවිතයට ගන්න දෙයක්නේ
.![WPS Office: PPT, DOC, XLS, PDF v6.2.1](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_ugx7addZ4JkTOhD4z-2nTeKCaOpjubyLOjjTJYSXBS38hr6fAX-3GvSflOQxdc_4X2uhLnIrfcwNpGGDpQ0-wn1YAXPvX-4cqGCQZZKUYO1qNc8vzMVlXRkpesyWqN9D6Cxr0=s0-d)
Word, Excel,Power point වගේ දේවල් නිතරම භාවිත වෙනවා.එත් ඉතින් Computer 1ක් හරි Lap 1ක් හරි ඔනනේ....නෑ නෑ දැන් අපි කාලගත් තියෙන Android , Apple ඕනෑම Mobile 1කකින් වැඩ කරන්න පුලුවන්.
.
Word, Excel,Power point වගේ දේවල් නිතරම භාවිත වෙනවා.එත් ඉතින් Computer 1ක් හරි Lap 1ක් හරි ඔනනේ....නෑ නෑ දැන් අපි කාලගත් තියෙන Android , Apple ඕනෑම Mobile 1කකින් වැඩ කරන්න පුලුවන්.
Thursday, September 18, 2014
ඔයාගෙ මැරෙන දවස බලා ගන්න මෙන්න...Death Clock
"මැරෙන දවස දෙයියෝ තමයි දන්නෙ..." මෙහෙම කතවක් තියෙනවනේ...එත් මරෙන දවස බලා ගන්නත් ගැජට් 1ක් මට හම්බ උනා යාලුවනේ..
බයද....? :)
Wednesday, September 10, 2014
කොස්තාපල් පුඤ්ඤ්සෝම මෙන්න.....බලන්න,ඩවුන්ලෝඩ් කර ගන්න.
Saturday, August 23, 2014
මෙන්න ක්‍රිකට් වැඩ්ඩලට Cricket 2015 Game 1 ක ගෙනාවා.....
Tuesday, August 12, 2014
Windows 8 මෙන්න 10MB වලින් බාගන්න.
Windows 8
අපි කාගෙත් අලුත්ම OS 1කනේ.එත් 1ක 3.7GB තියෙනවනේ.බාගන්න ගියම එපා වෙනව,Data අපරාදේ.මෙන්න මගේ යලුවන්ට මම 10MB වලට Compress කරල ගෙනාවා.
අපි කාගෙත් අලුත්ම OS 1කනේ.එත් 1ක 3.7GB තියෙනවනේ.බාගන්න ගියම එපා වෙනව,Data අපරාදේ.මෙන්න මගේ යලුවන්ට මම 10MB වලට Compress කරල ගෙනාවා.
Monday, August 11, 2014
1 -11 ශ්‍රේණිය දක්වා සියලුම පාසල් පෙල පොත් PDF ලෙසින් ලබාගන්න.
ශ්‍රීලංක අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 1ක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් පෙළ පොත් PDF ලෙස ඔබගේ පරිඝණකයට ලබාදීමට තීරණය කර ඇත.
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vwN0d82XiQ53z-GFfKlO0belbp1eN6I9AGeU9vQOfm047k17xD-uNSEpvBz5KG6G9T4lyzhQEIAuW8yJonEDS15AGO7BOodHtiRn4NHdYxILcP2RDS=s0-d)
Saturday, August 9, 2014
Angry Birds Space PC 1කට with KEY
Tab වල Android ෆෝන් වල සෙල්ලම් කරපු ජනප්‍රියම Game 1ක්නේ Angry Bird කියන්නේ.මෙන්න අද මම ගෙනාවා අපේ FULL PC වර්ශන් 1ක.Key 1කත් සමගම.
Tuesday, August 5, 2014
මලලසේකර ශබ්දකෝෂය නොමිලේම මෙන්න.(ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයට අතිව්ශේෂයි)
මලලසේකර ශබ්දකෝෂය අපි කවුරුත් දන්න පොතක්නේ.මිලත් ටිකක් වැඩි.
අපිට ඔනම ඉංග්‍රීසි වචනෙකට සිංහල තේරුම හොයා ගන්න පුලුවන්.එත් ඉතින් පිටු පෙරල පෙරල හොයන්නත් ඔනනේ..මෙන්න 1කට SOFTWARE 1ක.
අපිට ඔනම ඉංග්‍රීසි වචනෙකට සිංහල තේරුම හොයා ගන්න පුලුවන්.එත් ඉතින් පිටු පෙරල පෙරල හොයන්නත් ඔනනේ..මෙන්න 1කට SOFTWARE 1ක.
Tuesday, July 8, 2014
Gmail සිංහල වැලද ගනී....
Friday, June 13, 2014
Tuesday, June 3, 2014
PHOTO SHOP CS 6 අලුත්ම 1ක මෙන්න...නොමිලේ...
Wednesday, May 21, 2014
ඕන රටක Tv Chanel ඕනම 1ක් බලන්න...මෙන්න Software 1ක.
ඔන්න අද මම ගෙනාවා නියම Software 1ක්
.
අපේ රටේ විතරක් නෙමෙයි.ඔනම රටක ඔනම චැනල් 1ක් ගින්දර වගේ බලන්න....එ විතරක් නෙමෙයි Record කරන්නත් පුලුවන් නියම බාන්ඩේ....
Sunday, May 18, 2014
IDM 7.1 අලුත්ම 1ක මෙන්න.....
Tuesday, May 6, 2014
Wednesday, April 9, 2014
සිංදු අහන වෙලවට screen 1 ක විතරක් off කරමුද..?
කොහෝමද යාලුවනේ....අදත් මම ගෙනාවා අපිට වැදගත් පොඩි ගැජට් 1ක්.
අපි කව්රුත් දන්නවනේ අපි Lap 1කේ එහෙම සිංදු දාලා වෙන වැඩත් කරනවනේ,,,
ඉතින් එ වෙලාවට screen 1කෙන් අපිට වැඩක් නෑ නේද? මෙන්න විසදුම....
Monday, April 7, 2014
සද්දෙන් සිංදු අහන අපේ කට්ටියට මගෙන් පොඩි තැග්ගක්....
කොහෝමද මගේ යලුවො.....අපි කව්ද සිංදු අහන්නෙ නැත්තේ....එ වගේම සද්ද බද්ද දාලා Bass එහෙම පපුව පලේන්න දා ගන්නනේ අපි කාටත් ඔනේ...1කටත් කියක් වියදම් කරන්න ඔනෙද..එ වගෙමයි කට්ට....
මේක ගැනනම් කියලා වඩක් නැ...සුපිරිම ගැජට් 1ක.....DFX 11 (ඒ කියන්නෙ අලුත්ම version 1ක)
Saturday, April 5, 2014
අපේ පරිඝණකයට දොස්තර කෙනෙක්ව දා ගමුද...?
Friday, April 4, 2014
You Tube වීඩියෝ Downlode හරිම ලේසියි......
අන්තර්ජාලයේන් ලේසියෙන්ම සල්ලි.....
මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති විස්වාස්වාන්තම PTC site එක ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්‍රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්
Wednesday, April 2, 2014
Android App ලේසියෙන්ම pc 1කටම බාමුද...?
ඒ app වෙන වෙන site වල හොයන්න ගියමත් පිස්සු හැදෙනවනෙ....මෙන්න තියෙනව 1කට තියෙන ලේසිම system 1ක.
Tuesday, April 1, 2014
Face Book ලස්සන කරමු යලු...
යලුවනේ අඩ මම ඔයගොල්ලොන්ට දෙන්නෙ ලස්සන වැඩක්......වැඩි කත මොකටද,අපි කවෘත් නිතරම ඉන්න තන ලස්සන කර ගන්න අපි කව්ඩ අකමති...මෙක Google chrome සහ Fire Fox බාවිත කරන යලුවන්ට මෙක බවිත කරන්න පුලුවන්..
Subscribe to:
Posts (Atom)